Mathematics – Grade 6 (ගණිතය – 6 වන ශ්‍රේණිය)

6th Grade Mathematics – Lesson 03 – Mathematical Operationson Whole Numbers (පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම)

By studying this lesson, you will be able to,
• add whole numbers,
• subtract a whole number from a larger whole number,
• multiply whole numbers and
• divide a whole number by a whole number.

Summary
• When adding and subtracting whole numbers, the relevant mathematical operation should be performed separately in relation to the different places, namely one’s place, tens place, etc.,
• The following steps are carried out in multiplying two whole numbers.
– Obtain the value represented by each digit in one number.
– Multiply the other number by each of these values.
– Obtain the final answer by adding all these products.
• The long division method can be used to divide a whole number by another whole number.

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට,
• පූර්ණ සංඛ්‍යා එකතු කිරීමට,
• පූර්ණ සංඛ්‍යාවකින් ඊට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීමට,
• පුර්ණ සංඛ්‍යා ගුණ කිරීමට සහ
• පූර්ණ සංඛ්‍යාවක්, පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමට හැකියාව ලැබේ.

සාරාංශය
• පූර්ණ සංඛ්‍යා එකතු කිරීම් හා අඩු කිරීම්වල දී, එ්වායේ එකස්ථානය, දසස්ථානය ආදි වශයෙන් එක් එක් ස්ථානයේ ඉලක්කමින් නිරූපණය වන අගය සලකමින් එම ගණිත කර්මය සිදු කළ යුතු ය.
• පූර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කිරීමේ දී, පහත පියවර අනුගමනය කළ හැකි ය.
– එක් සංඛ්‍යාවක, එක් එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය ලබා ගැනීම.
– එම එක් එක් නිරූපණය වන අගයෙන්, අනෙක් සංඛ්‍යාව වෙන වෙනම ගුණ කිරීම.
– එම ගුණිත එකට එකතු කිරීමෙන් අවසන් පිළිතුර ලබා ගැනීම.
• පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමට දීර්ඝ බෙදීමේ ක‍්‍රමය යොදාගත හැකිය.