Mathematics – Grade 6 (ගණිතය – 6 වන ශ්‍රේණිය)

6th Grade Mathematics – Lesson 01 – Circles (වෘත්ත)

Summary

  •  There are many items of different sizes in our environment that have a circular shape.
  • Various designs can be created using circles.

 

සාරාංශය

  • අප අවට පරිසරයේ වෘත්තාකාර හැඩය ඇති විවිධ ප‍්‍රමාණයේ වස්තු බොහෝ ඇත.
  • වෘත්ත භාවිත කරමින් විවිධ මෝස්තර නිර්මාණය කළ හැකි වේ.

Circles (වෘත්ත) – 6 වන ශ්‍රේණිය (01 වන පාඩම)